Colombo Today Local News

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

ඊයේ දිනයේ පී.බී. අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු එම ධුරයට ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා මේ වන විට ඒ මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කරන අතර ආරක්‍ෂක ලේකම්වරයෙකු කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම්වරයා ඒ මහතා අද දිනයේ දිවුරුම් දෙනු ඇත.

Related posts

කරාටේ ශූර නයිට් ක්ලබ් හිමි කරු කපා කොටා මරා දමයි.

colombotoday

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

විදෙස්ගතව සිටි 120දෙනෙකු දිවයිනට

colombotoday

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

මධූෂ්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා.. අත්අඩංගුවට ගැනීම වලක්වන්න – පුංචිඅම්මාගෙන් පෙත්සමක්

colombotoday