Colombo Today Local News

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

රට තුළ පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ජනතාවට ඉදිරි දින කිහිපයේ අසීරු තත්වයෙන් ජීවත්වීමට සිදුවන බව කී ජනක රත්නායක මහතා විදුලි අර්බුදයට හේතුව ආර්ථික අර්බුදය බව ද සඳහන් කරයි.

විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බව ද ඒ මහතා කියයි.

Related posts

IOCයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් හත්දහස් පන්සීයයක් කොළොන්නාව තෙල් පර්යන්තයට

colombotoday

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

colombotoday

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීමේ සූදානමක්

Admin

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday