Colombo Today Local News

අධිකරණ ඇමති තලතා.. බුද්ධශාසන ඇමති ගාමිණී ජයවික්‍රම – අද දිවුරුම් දෙයි

විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අධිකරණ ඇමති ධුරයට විදේශ රැකියා කටයුතු අැමතිණී තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙන අතර, බුද්ධ ශාසන අමාත්‍යධුරය තරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පත්කර තිබේ.

මීට අදාල නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට යොමු කර තිබෙන අද (25) පෙරවරුවේ නව අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතය.

Related posts

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

colombotoday

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

colombotoday

නීති විරෝධී රත්‍රන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්න

colombotoday