Colombo Today Local News

උතුරේ හමුදාවේ ඉඩම් නිදහස් කිරීම කඩිනම් කෙරේ.. TNA, ආරක්ෂක අංශ සමග සාකච්ඡා

උතුරු සහ නැගෙනහිර පළාත්වල යුධ හමුදාව බාරයේ ඇති ඉඩම් ජනතාවට ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේ ඒ සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවය.

ඒ අනුව දිස්ත්‍රීක් මට්ටමින් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේය.

Related posts

නොකළ වරදකට චෝදනා කරමින් බදුල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයා කුඩා දරුවෙකුට පිහියක් දී අත කපා ගන්න කියලා…

colombotoday

තමන්ට සලකපු අයට, ඇමති කිරිඇල්ල අතින් පයින් බඩකට පුරා සලකයි !

colombotoday

ළිඳකට වැටී දැරියක් මරුට

colombotoday

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

colombotoday

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

colombotoday

වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ගැන බලන්න ජනපතිගෙන් කමිටුවක්

Admin