දැන් යන විදිහට වත්මන් යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකකින් එහාට යන්නෙ නැති බව රාජ්ය ඇමැති ඩිලාන්
පෙරේරා මහතා පවසයි.
හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.
යහපාලන ආණ්ඩුව වසර දෙකකට අටවා ගත්තද එම කාලයෙන් එපිටට පවතිනු ඇතැයි නොසිතන බව ඔහු පැවසිය.