Colombo Today Local News

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

කළගෙඩිහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගය ට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලිපියක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදුකට ඇත.

ඊයේ (30) දිනයේ එම පක්ෂයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.

“මෙම සිද්ධියට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇති බැවින් ඔබගේ විශේෂ අවධානය මේ සඳහා යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමි.” යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ශ්‍රී සුමංගල විදුහලේ රාමසාන් සමරන්න ගිහින් උණුසුම් තත්ත්වයක්.. දෙමාපිය විරෝධයෙන් සංහිදියා නාඩගම අකුලාගනී

colombotoday

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

colombotoday

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවාට ඡන්දය දෙන්න එපා – එක්නැළිගොඩ බිරිඳ ඉල්ලයි

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

හිතාමතා සිදුකල අනතුරකින් පුද්ගලයෙක් මරුට

Admin