Colombo Today Local News

මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත් වන්නැයි චම්පික රතන හිමිට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ එතන හිමියන් හට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එනිසා රතන හිමියන් සිය මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත් විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස (16) දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා සිටියහ.

Related posts

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අභියාචනා විභාග කිරිම කොළඹින් පිට දී

colombotoday

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනක්

Admin

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

දිවුලපිටිය කත නව කොරෝනා පොකුරේ පළමු අසාදිතයා නොවේ – සෞඛ්‍ය අංශ තහවුරු කරයි

colombotoday