Colombo Today Local News

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට. දැඩි රථවාහන තදබදයක්

රිය අනතුරක් හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතී වී තිබේ.

මෙම තදබදය ඇති වී තිබෙන්නේ, අද (29) උදෑසන කඩවත පිවිසුම අසල සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බව පොලීසිය පවසයි.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ, කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.

අනතුරෙන් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

සෞදි ආර්ථිකයට සැර පහරක් වදී.. සෞදියේ ශ්‍රි ලාංකිකයන්ටත් බරපතලයි !

colombotoday

“ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්”

colombotoday

Video – කිරින්ද රජමහා විහාරයේ ආගමික වැඩසටහන්වලට අසල මුස්ලිම් පල්ලියෙන් බාධා

colombotoday

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

colombotoday

TNA රවිරාජ් නඩු තීන්දුවට අභියෝග කරයි.. අධිකරණය විශ්වාස නැතිලු !

colombotoday

MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගනී

colombotoday