Colombo Today Local News

රාජගිරියේ ගින්නක්

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ගිනි නිවීම් ඒකකයෙන් කළ විමසීමකදී පැවසුවේ, කෝට්ටේ ගිනිනිවන ඒකකයෙන් ගිනිනිවන ඒකකයේ රථ 4ක් සහ කොළඹ මහ නගර සභාවෙන් ගිනි නිවන 4ක් යොදවා ගින්න පාලනය කිරීම ආරම්භ කර ඇති බවයි.

-ARUNA

Related posts

මට්ටකුලියේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

සුසිල්, දයාසිරි රනිල් සමග පැටළේ.. තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව යළි රත්වෙයි

colombotoday

යතුපැදිකරුවන් ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

colombotoday

ගෝඨාභය නාම යෝජනා භාර දෙයි !

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරයි

colombotoday