Covid 19

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

ජූලි 27වනදා කොවිඩ් මරණ 63ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 4258ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 63න් 35දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 28දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

Related posts

තවත් 24ක් කොවිඩ් මාරයාට බිලි වෙයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 204ක් හදුනා ගැනේ

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්… කුරුණෑගලත් ආසාදිතයින් 50 පනී.

colombotoday

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම්. | මුලින්ම හිමිවන අය මෙන්න

colombotoday

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?

colombotoday