Colombo Today Local News

හම්බන්තොට චීනයට දෙන නිසා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා – ෆොන්සේකා

ශ්‍රී ලංකා ආණ්ඩුව චීනය සමග සිදුකරන ගනුදෙනු අනුව ඇතිවන බලතුලනය සමානව පවත්වාගෙන යාම සදහා ත්‍රීකුණාමල වරාය ඉන්දියාවට ලබාදෙන බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉනදියාවේ දහින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

‍ලෝකයේ පිහිටි ඉතා වටිනා ස්වභාවික වාරයක් වන තිරිකුනාමල වරාය ඉන්දියාවට ලබාදීම සඳහා බොහෝ කාලයක සිට අවධානය යොමු වී තිබූ බවත් මෙම ගනුදෙනුව ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

චීනය සමග සිදුකරන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලදී ලංකාවට වාසි ඇත නොවූ බවත් රට ණය උගුලක පැටලුන බවත් තාවකාලික සහනයක් සදහා හම්බන්තොට වරාය පුද්ගලික අංශයට පවරන් බවත් චීනය ලෝකය තුළ බල්වත් වීමත් සමග මතුවන ඉන්දියාවේ ආරක්ෂාව පිළිබද ගැටළු සලක බලා ත්‍රීකුනාමල වරාය ඉන්දියාවට ලබාදෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Related posts

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin

වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින්

colombotoday

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday