Colombo Today Local News

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

අතුරුදන් වී ඇතැයි සමාජජාලාවලින් රාවයක් පැතිර ගිය මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

උන්වහන්සේ එමගින් පවසන්නේ මඩකලපුව පොලීසියේ දීගහවතුර නමැති පොලිස් පරීක්ෂකවරයෙකු විසින් තමන් වහන්සේට දිගින් දිගටම හිරිහැර සිදුකරන බවත් ඔහු විසින් තමන්වහන්සේට නිකරුණේ පැවරූ නඩු හතරක් ලබන 4 වනදා විභාගයට ගැනීමට නියමිත බවයි. ඒ අතරවාරයේ තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඔහු කුමන්ත්‍රණයක් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් උන්වහන්සේ පවසයි.

සුමනරතන හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/venampitiye.sumanarathanathero/videos/2020551014846909/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ රැකියා ලබාදීමට එරට රජය එකග වෙයි

colombotoday

අවුරුදු සමයේ ඇමති බදියුදීන්ගෙන් පාරිභෝගිකයන්ට හෙණ ගෙඩියක් !

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

මරික්කාර්ගේ දේශපාලන ඇගිලිගැසීම් නිසා සිරස FM නාලිකා ප්‍රධානියා තනතුරට පයින් ගසා ගෙදර යයි

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

colombotoday

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday