Colombo Today Local News

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

18 හැවිරිදි පෙම්වතා තම මව සමග 15 හැවිරිදි පෙම්වතියගේ නිවෙසටම ගොස් ඇයව පැහැරගෙන ගොස් ඇති පුවතක් මතුගමින් වාර්තා වේ.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබමින් සිටින අතරේ මෙම දෙදෙනා හඳුනාගෙන ඇති බව පෙම්වතා සහ ඔහුගේ මවට එරෙහිව දොඩම්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

පාසල් සිසුවිය පැහැරගෙන යෑම පිළිබඳව ඇගේ මව කර තිබූ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පෙම්වතා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගෙඩ මහ රෝහලට යොමුකර තිබේ.

Related posts

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

තවත් මුස්ලිම් දොස්තර කෙනෙක් ගැන බදුල්ලෙන් පැමිණිළි… සිසේරියන් සැත්කමෙන් පසු දරුවන් නෑ…

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

ජනපතිව සුනු විසුණු කරන්න එජාපයෙන් මඩ මෙහෙයුමක් !

colombotoday