Colombo Today Local News

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

සීමානිර්ණ වාර්තාව අද (02දා) විෂයභාර අමාත්‍යවරයාට භාරදී තිබුණත් එය භාරගැනීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කමිටු සාමාජිකයින් 05 දෙනාගෙන් තිදෙනෙකු පමණක් අදාළ වාර්තාවට අත්සන් කිරීම නිසා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම වාර්තාව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

එහෙත් සාමාජිකයන් 5 දෙනාගෙන් තිදෙනෙකු අත්සන් කර තිබෙන නිසා එය නීත්‍යනුකූල ලියවිල්ලක් බවත්, මැතිවරණය කල්දැමීමේ උපක්‍රමයක් ලෙස මෙය භාරගෙන නොමැති බවද ඔහු පවසා සිටියේය.

Related posts

ඇත්ත හෙළිකරනවානම් අපි ෆොන්සේකා මහතා සමගයි – ද්‍රවිඩ සන්ධානය

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

නව මුදල් ඇමති බන්දුල ?

colombotoday

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin