Colombo Today Local News

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

මංගල සමරවීර අමත්‍යවරයා ඉදිරිපත් කල 2018 අයවැය යෝජනාවලියෙන් දේශීය නැව් භාණ්ඩ ක්‍රමාන්තය සම්පූර්ණයෙන්ම විනාශකර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා චෝදනා කරයි.

ජාතික රූපවාහිය සමග පැවැති අයවැය සම්බන්ධ සජීව වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශකලේ අයවැය සකස් කිරීමේදී තමන්ගේ විෂය පථයට අදාල කිසිදු කාරණයක් ගැන අමාත්‍ය මංගල සමරවීර තමන් සමග සාකච්ඡා නොකල බවයි. ඔහුගේ මේ උත්සාහය දේශීය ව්‍යාපාරිකයා විනාශ කොට විදේශීය බහුජාතික සමාගම වෙත ලාංකීය නෞකා භාණ්ඩ ප්‍රවාහනය ලබා දීම යැයි පැවසූ අමාත්‍යවරයා තමන් මෙම අමාත්‍යධූරය දරන තාක් මංගල සමරවීර අමාත්‍යවරයාගේ එම වෑයම සාර්ථක කර ගැනීමට ඉඩ නොදෙන බවද සපථ කලේය.

[fbvideo link=”https://www.facebook.com/www.voiceofceylon/videos/1531828243578760/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

colombotoday

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

කොළඹ විරෝධතා පැවැත්වූ 37ක් මහ රෑ අත්අඩංගුවට !

colombotoday