Colombo Today Local News

සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම සාමාන්‍ය පරිදි.. – ගුවන් තොටුපොළ බලධාරීන්

සංචාරකයින් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යම් වෙනසක් සිදු කිරිමට අවශ්‍ය වන්නේ නම්, බලධාරින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, ගෝලීය වශයෙන් මෙන්ම මෙරට ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගන්නා බවය.

සංචාරකයින් සහ විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

“පල්බොරුකාරයෙක් වෙලා දේශපාලන හාල්පාරුවෙක් වෙන්න මට බෑ. බඩු මිල විසඳන්න මට පුළුවන් නම් මං ටක්ගාලා විසඳනවා නේ”

colombotoday

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday