යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතාගේ නිවසට ප්රහාරයක් එල්ල වී තිබේ.
පොලීසිය පැවසුවේ යතුරුපැදිවලින් පැමිණි තරුණයින් පිරිසක් නිවසේ සිටි මන්ත්රීවරයාගේ වැඩිමහල් පුතාට ද පහරදී ඇති බවය.
යාපනය පොලීසිය එම සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ පවත්වයි.