මර්ග නීති කඩවීම් සම්බන්ධ දඩමුදල් ඉහල නැංවීම අත්හිටුවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දුකර ඇතැයි වාර්තා වේ.
මේ තීරණය ගෙන ඇත්තේ අද (03) බස් සංගම් හා ජනපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදීය.
25000 දක්වා දඩ වැඩි කිරීම සම්බන්ධයෙන් ස්ථිර දිනයක් නැති බවත් වැඩි කරන්නේ නම් බස් සංගම් සමග සාකච්චාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් සංගම් නියොජිතයෝ පවසති.