Uncategorized

ජනපති පදවි ප්‍රාප්තියට බර වියදම්, ලොකු උත්සව නැතිලු.. සරලව සමරන්න ජනපති තීරණය කරයි

mithrepala-sirisena-022017 ජනවාරි 08 දිනට යෙදෙන සිය පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම අනවශ්‍ය උත්සව සහ සංදර්ශනවලින් තොරව සැමරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

එදිනට 2017 අයවැය යෝජනා යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකි ව්‍යාපෘති ආරම්භ කිරීම හා මහජනතාවට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිඵල අත්කර දිය හැකි සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම මෙයට සමගාමීව සිදු කරන‍ ලෙසත් සියලු රාජ්‍ය ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

Related posts

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

Admin

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

ඩ්‍රෝන යානයකින් රත්නපුර නගරය ඡායාරූපගත කළ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට… සහරාන්ගේ සගයන් බවට තොරතුරු….

colombotoday

අද විශේෂ රථවාහන සැලැස්මක්

colombotoday