Colombo Today Local News

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

ravi bandulaමෙවර අයවැය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පරිපාලන ක්‍රමය හිතවත් පුද්ගලික ව්‍යවසායකයන්ට පැවරීමට යෝජනා කර ඇති බවත්, එය මහා ජාතික ඛේදවාචකයක ඇරඹුමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

එමගින් සිදුවන හානිය නව රජයකින් යථාතත්වයට පත්කිරීමටවත් පහසු නොවනු ඇතිබවත් බන්දුල ගුණවර්ධන මහතා පෙන්වාදෙයි.

[fbvideo link=”https://www.facebook.com/sudu.putha.54/videos/1168264106594540/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සාකච්ඡා අති සාර්ථකයි.. ETCA ලෑස්තියි.. වැඩි වාසි ලංකාවටයි- ඉන්දියාව කියයි

colombotoday

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

උතුරෙන් බුද්ධාගම අහෝසි වෙලා – විග්නේෂ්වරන් කියයි

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday