Colombo Today Local News

“රණවිරු ප්‍රහාරයට අපේ නම් පාවිච්චිකර ජනපතිවරයා නොහැකියාව වහගන්න හදනවා“ බෙංගමුවේ නාහිමි

bengamuwe nalaka himiජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට රණවිරුවන් උසිගැන්වූ බවට තමන් වෙත එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේබව කියා සිටියහ. එහිදී වැඩිදුරටත් වැඩිදුරටත් උන්වහන්සේ පවසා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සදහා ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙවැනි ප‍්‍රකාශ කිරීම කණගාටුවට කරුණක් බවය.

‘‘මටත් ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස හාමුදුරුවන්ටත් චෝදනා කරනව. ආබාධිත රණවිරුවන් උසිගැන්නුවා කියල. ආණ්ඩුව ඒ වනවිට රණවිරුවන්ට පහරදීල ඉවරයි. ඒව වහන්න කාටවත් පුලුවන්කමක් නෑ කාටවත්. ආණ්ඩුව රණවිරුවන්ට සලකනහැටි රටටම දැනගන්න ලැබුණ. ’’

Related posts

කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

colombotoday

අදත් මහ බැංකු බැදුම්කර නිකුතුවක් වටිනාකම බිලියන 32.5

Admin

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday