Colombo Today Local News

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

gspයුරෝපා සංගමයෙන් ආර්ථික ප්‍රතිලාභ අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ අපරාධ විධිවිධාන නඩු පනත සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.

රටක අපරාධ විධිවිධාන සංග්‍රහය සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටි මුල් වතාව මෙයයි.

මෙයට හේතුවී ඇත්තේ බරපතළ චෝදනා ලැබූ කොටි දිගුකලක්‌ තිස්‌සේ රඳවා ගැනීමයි.

මේ හැර ත්‍රස්‌ත මර්දන පනතද වෙනස්‌ කරන ලෙස යුරෝපා සංගමයේ ප්‍රකාශක ජින් ලැම්බර්ට්‌ විසින් ප්‍රකාශ කර තිබේ.

ලැම්බට්‌ ඇතුළු සිව් දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවේ සාකච්ඡා පවත්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

මොනර කොළ බලනොපෑවොත් රනිල් අද රෑට ගෙදර…

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin