Colombo Today Local News

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය පූතූර් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි අච්චුවේලි පොලීසිය සඳහන් කරයි.

යතුරුපැදියකින පැමිණි දෙදෙනෙකු විසින් අදාල නිවසට මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම ප්‍රහාරය එල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න හඳුනාගැනීමට නිවැසියන්ට නොහැකි වී ඇත.

නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර නිවසේ දේපල වලට සුලු හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Related posts

“පන්දමා, කේලමා, පිං ඇමතියා” තෙවරප්පෙරුම, මහින්ද සමරසිංහට තිත්ත කතාවෙන් අමතයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල අදත් පාස්කු කොමිසමට

colombotoday

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

අනුර කුමාර දිසානායක කේරලයට

Admin