World

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

එවරස්ට් කඳු මුදුන තරණය කළ පුද්ගලයෙකුට, එම කන්ද තරණය කරන අතරතුරදී වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

වසරක් පමණ කඳු තරණය කරන්නන් සඳහා වසා දමා තිබූ එවරස්ට් කන්ද නැවතත් විවෘත කෙරුණේ පසුගියදාය.

එසේ ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ නොර්වේ ජාතික එර්ලන්ඩ් නෙස් නම් කඳු නගින්නෙකි. ඔහු මේ වනවිට දින 8ක් පමණ රෝහල්ගතව සිටී.

ඔහුගේ කණ්ඩායමේ සිටි ශර්පාවරයෙක් ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

Related posts

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 2500ය ඉක්මවයි

colombotoday

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday

නයිජීරියාවට බෝකෝ හරාම් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයක් – 32ක් මරුට, 80ට බරපතලයි

colombotoday

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

colombotoday

මූල්‍ය වංචා චෝදනා.. විශ්වාසභංගය ඉදිරිපත්වී පැය 24ක් යන්න කලින් පේරු ජනපති ඉල්ලා අස්වෙයි !

colombotoday