World

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

එවරස්ට් කඳු මුදුන තරණය කළ පුද්ගලයෙකුට, එම කන්ද තරණය කරන අතරතුරදී වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

වසරක් පමණ කඳු තරණය කරන්නන් සඳහා වසා දමා තිබූ එවරස්ට් කන්ද නැවතත් විවෘත කෙරුණේ පසුගියදාය.

එසේ ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ නොර්වේ ජාතික එර්ලන්ඩ් නෙස් නම් කඳු නගින්නෙකි. ඔහු මේ වනවිට දින 8ක් පමණ රෝහල්ගතව සිටී.

ඔහුගේ කණ්ඩායමේ සිටි ශර්පාවරයෙක් ද කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

Related posts

හෙට සිට Tik Tok තහනම් – ඇමරිකාව

colombotoday

10 හැවිරිදි එමාගේ විවාහ සිහිනය මිය යන්න පෙර හැබෑ වෙයි

Admin

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත භීතිකාව නිසා ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි !

colombotoday

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday