Colombo Today Local News

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

රුපියල් කෝටි 200කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් හරහා මෙම රේල් පීලි ආනයනය කළ බවත් එම රේල් පීලි තොගය මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් සඳහන් කරයි.

Related posts

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

colombotoday

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

අයියාගේ කැතිපහරින් මල්ලී මරුට

colombotoday

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

colombotoday

රවීගේ දියණිය රහස් පොලීසියට කැඳවයි

colombotoday