Colombo Today Local News

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තා වන ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරික්ෂණ කට්ටල ආනයනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්
අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් එයට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Admin

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday