Colombo Today Local News

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරත ව්වි තිබේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගමු, බුද්ධි ගලනය වහා නවතන ලෙස ඉල්ලා ඔවුන් මෙසේ පැයකට ආසන්න කාලයක් පුරා විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව විරෝධතාවේ නිරතව සිට ඇත.

Related posts

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

colombotoday

Online පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

Admin