Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව යි.

මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්මිනි ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

“උමාඔය අපේ සටන ජවිපෙ හයිජැක් කළා“ – බිදුනුවැව වෙළද සංගමය

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday