Colombo Today Local News

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

පානදුර නගර මධ්‍යයේ ගාලුපාරේ පදික මාරුවෙන් අද(21) උදෑසන මාර්ගය හරහා ගමන්කළ කතක් මියගොස් තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි තුඩුගලගේ ස්වර්ණා හේමමාලා නමැති 60 හැව්රිදි කාන්තාවක බව පොලිසිය පවසයි.

මියගොස් ඇති කාන්තාව පානදුර අධිකරණයේ පිරිසිදු කිරීම් රාජකාරි කරන සේවිකාවක් බවද සදහන්වේ.

අනතුර සිදු කළ වාහනය පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කරඈතැයිද පොලීසි පවසයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday

ඩිලන්ත ඉතාලියේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනියෙන් එක දිනයි (Video)

colombotoday

උගන්ඩාවට අරගෙන ගියේ රාජපක්ෂලාගේ සල්ලි නෙමෙයි

Admin