Colombo Today Local News

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

අම්බලන්තොට කරඹගල්මුල්ල ගල් කොරියක සේවයේ නියුතු තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි අද (31)දින ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගල්කොරියේ ගල් රැගෙන යන ලෝඩර් යන්ත්‍ර යේ ඉදිරිපස කුල්ලේ වාඩි වි ගිය සේවකයින් දෙදෙනෙක් එක්වරම ලෝඩ ර් යන්ත්‍රයේ ඇති වු කාර්මික දෝෂයකින් යන්ත්‍රය ඉදිරිපිට වැටීමෙන් යන්ත්‍රයට හසු වී බරපතල තුවාල ලබා සූරියවැව රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයෙක් මිය ගොස් ඇති අතර තවත් අයෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්න පදිංචි අමරසිංහ ආරච්චිගේ සමිර නම් (31) හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්දයෙන් ලෝඩර් යන්ත්‍රෙය් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්තොට පොලීසිය පරීක්ෂන සිදු කරයි.

Related posts

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday

හෙරොයින් සහ අයිස් සමග පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

colombotoday

මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට.. මුල් පදිංචිකරුවන් පළවාහැරේ.. මාධ්‍යට වාරණයක් !

colombotoday