Colombo Today Local News

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරන්නේ, ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි.

මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

මහර ගැටුම : මිය ගිය තවත් රැඳවියෙකු හඳුනා ගැනේ

colombotoday

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – කුඩා රෝහල් 40ක් වැසී ගිහින්

Admin

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

Admin

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

colombotoday

මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට සිට

colombotoday