World

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ නැගණිය මියගොස් තිබේ.

අදාළ දරුවා විසින් ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ දී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී අවුරුද්දක් වයසැති ඔහුගේ නැගණියට වෙඩි වැදී ඇති අතර පසුව ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Related posts

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

colombotoday

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

colombotoday