Colombo Today Local News

“කැලෑ කපද්දි.. පස් කපද්දි අල්ලන්නැති උන්ට හෙණ ගහපං“ – නියෝජ්‍ය ඇමති රන්ජන්

දිවුලපිටිය ප්‍රදේශීය ලේකම්වරියෙන් සමාව ගැනීමට තමන් සූදානම් නැතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සමාව ගැනීමටනම් සැපිරිය යුතු කොන්දේසි කිහිපයක්ද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඉදිරිපත් කළේය.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ මහා වන විනාශයක් සිදුවන බවත් පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා තරාතිරම නොබලා වහාම ඔවුන්ට දඩුවන් දියයුතු බවද පැවසීය.

කැලෑ කපද්දී හොර පස් කපද්දී අල්ලන් නැතිව ඉන්න අයට හෙන ගහන්න ඕනෑ යයිද ඔහු කීය.

 

Related posts

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday