Colombo Today Local News

වයඹ හරක්ට තහනමක්

වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහා වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය (Lumpy Sceen diseases) මේවනවිට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46න් 34 කටම පැතිර ගොස් ඇති බවද මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා සඳහන් කරයි.

Related posts

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

කෝලිගේ කට වසා ලසිත් මාලිංග එක්දින පිටියට සමුදෙයි !

colombotoday

සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !

colombotoday

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයි

Admin

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday