Colombo Today Local News

ඩොලරය තවත් පහලට

ශ්‍රී ලංකා මහ බැංකුව අද(26)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහල ගොස් ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.54 ක් ලෙසත් සටහන් විය.

Related posts

ප්‍රභල පක්ෂ කිහිපයක සාමාජිකයින් 250 ක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

පාර රාජ්‍යක් පිළිබඳ හෙළිදරව්වක්

Admin

නිමල් බෝපගේ නොදන්වාම ගෙදර යවයි.. මුදල් ලේකම් ජනමාධ්‍ය ලේකම් තනතුරේත් වැඩ

colombotoday

ව්‍යාපාරික හිතවතාට බදු සහන දෙන්න රවී ගෙනා යෝජනාවට කැබිනට් විරෝධය !!

colombotoday

ගැසොලින් රථයක් පිපිරෙයි. මිය ගිය සංඛ්‍යාව 35ඉක්මවයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday