Colombo Today Local News

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ලෙස රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර පත් කර තිබේ.

එසේම ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කර තිබේ.

පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පත් කර ඇත්තේ, අජිත් මාන්නප්පෙරුම මහතායි.

Related posts

නිවසක බිත්තියක් කඩා වැටී දරුවකු මරුට

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

colombotoday

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

colombotoday

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

Admin

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

colombotoday

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin