මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා සහ තවත් නායකයකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද (24)දින නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගික සංගමයේ තවත් නායකයෙකි.
මෙහි දෙවැනි සැකකරු ලබන 26 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද ලෙසද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.