Colombo Today Local News

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වන ආනන්ද පාලිත මහතා සහ තවත් නායකයකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24)දින නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, ආනන්ද පාලිත මහතා සහ විදුලි පාරිභෝගික සංගමයේ තවත් නායකයෙකි.

මෙහි දෙවැනි සැකකරු ලබන 26 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද ලෙසද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

Related posts

යහපාලන ඇමති සගයන්ගේ කැත වැඩ ගැන රන්ජන් කතා කරයි

colombotoday

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

පාතාල සල්ලිවලින් දරුවන් පෝෂණය කරන්න එපා. ආරක්ෂක ලේකම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලයි

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට

colombotoday