Colombo Today Local News

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් සහ ලක්ෂ තුනක දඩයක් අද(24)දින ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිඥ අජිත් ප්‍රසන්න ලක්ෂ තුනක දඩය ගෙවීම පැහැර හැරියොත් තවත් මාස 6ක් සිර දඬුවමක් නියම කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වේ.

Related posts

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

colombotoday

ඇණවුම් ප්‍රමාදයි… අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක් හිඟයි

Admin

මට්ටක්කුලියේ “නින්ජා” හෙරොයින් ගේද්දී මාට්ටූ

Admin