Colombo Today Local News

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සති 3ක සේවා දිගුවට අනුමැතියදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ (17)දින රැස් වූ අවස්ථාවේදීයි.

Related posts

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධීයි.. සියල්ල බල ශුන්‍යයි

colombotoday

කසිප්පු විකිණු කතකගෙන් කප්පම් ගත් හමුදා බුද්ධි නිලධාරීන් හතරක් අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ අග්‍රා සිට ලංකාවේ මාතරට අධිවේගී මාර්ගයක්! – ලංකාව ඉන්දියාවට අමුණන සැලසුම නැවතත්

colombotoday

“එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකායට ද්‍රවිඩ නියෝජිතයන් පත් කරයි.

colombotoday

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday