Colombo Today Local News

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

ඉන්දියාවෙන් බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (13)දින පැවසීය.

බිත්තර නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

බිත්තර මිල අඩු කරන ලෙස එහිදී අමාත්‍යවරයා කළ ඉල්ලීම නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව හැකි ඉක්මණින් බිත්තර ආනයන නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

බිත්තරයක මිල රුපියල් 55 ට වඩා අඩු කළ නොහැකි බව එහිදී බිත්තර ව්‍යාපාරිකයන් පවසා තිබේ.

Related posts

වර්ණසිංහගේ ඇමතිකම රැකගන්න බිරිදව ඇමති රාජිත ලගට යවලා

colombotoday

එළවළු මිළ ඉහළට… හාල්,සීනි,මිරිස් ගිනි ගණන්… ජනතාවට අමාරුයි

colombotoday

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලෙන් එලියට ආ රිෂාඩ් සමයේ පාරිභෝගික අධිකාරිය අන්තවාදයට දොර ඇරුණු හැටි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday