Colombo Today Local News

වරායේ සිරවී ඇති කන්ටේනර් 800ක් මුදා හැරීමට ඩොලර් නිදහස් කරයි

කොළඹ වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් 800ක් මුදා හැරීමට අද(07)දින ඩොලර් නිදහස් කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ අනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, වෙළෙඳ අමාත්‍යවරයා ඒ පිළිබඳව තමාට දැනුම් දුන් බව ය.

වරායේ භාණ්ඩ සිරවී ඇති අවස්ථාවල ගෙවන ගුදම් ගාස්තුව අඩුකර දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ද, නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

මේ අතර, ආනයනික අල සහ ලූණුවල තොග මිල ගණන් ද පහළ ගොස් ඇති බව ඔහු සදහන් කරයි.

Related posts

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් අත්සන් ලක්‍ෂ 25 ක පෙත්සමක් අත්සන් තැබීම ඇරබේ

colombotoday

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

colombotoday

රජය ඖෂධ හිඟය පියවීමට දානපතියන්ගේ සහය පතයි

colombotoday

මහින්ද රාජපක්ෂ ඔල්මාද කාරයෙක් – මංගල සමරවීර කියයි

colombotoday