Colombo Today Local News

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමයි“ – TNA සුමන්තිරන්

sumanthiran

බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට එක්වෙමින් ඔහු පවසා සිටියේ මෙරට සියළු පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් ලෙස පිළිගන්නේ නම් කිසියම් ජාතියකට හෝ ආගමකට ප්‍රමුඛස්ථානය ලබා නොදිය යුතු බවයි.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1815818351987378/” width=”500″ height=”400″ onlyvideo=”1″] Law should be removed to Buddhism the foremost – MA Sumanthiran

Related posts

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

රාජිත, චම්පික සජිත් හමුවෙයි… සහයදීමට එකගයි !

colombotoday

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

වෙන් කළ දුම්රිය ආසන ගාස්තු අගෝස්තු 1 සිට ඉහළට

colombotoday