Colombo Today Local News

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි


පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ඇතැම් විමර්ශන සඳහා විවිධ දේශපාලන බලපෑම් එල්ල වන බව ‘දූෂණ විරෝධි හඬ’ සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය.

“සමහර පැමිණිළි විභාග වෙන්නෙත් බොහොම හෙමින්. ඒ පැමිණිළි සඳහා දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවයි කියලා පැහැදිළියි.” යයි එහිදී ඔහු සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුවේ සිටි දුෂිත පුද්ගලයින්ද වත්මන් ආණ්ඩුව සමග එක්ව මහජන දේපළ අවභාවිත කරන බවද ඔහු මෙහිදී පැවසිය.

Related posts

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

Admin

ලසන්ත ඝාතන සැකකරුවන් මෙන්න… දැක්කොත් පොලීසියට කියන්න (PHOTOS)

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

දෙවන මාත්‍රාවගන්න ජනපති ලෝක සෞඛ්‍ය ප්‍රධානීයාට කථාකරයි

colombotoday

හමුදාවට ගහද්දි සේනාධිනායකයා නිහඩ ඇයි – ගෝඨා ප්‍රශ්න කරයි.

colombotoday