Colombo Today Local News

මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද කටුනායකට

මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ, එන්නත් මාත්‍රා 1,503,450ක් මෙරටට රැගෙන ආ බවය.

එම එන්නත් මාත්‍රා ගබඩා කිරීම සඳහා නාරහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතය.

Related posts

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට…

colombotoday

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

ජනපති සමග එක්වී එජාප ඇමති වජිරත් FCID ය පතුරු අරී

colombotoday

ඩයනා ගමගේට නොතීසි

Admin

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday