World

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබේ.

පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිව ඇත. ලොව පුරා විවිධ සත්ත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Related posts

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

colombotoday

මැති, ඇමැති, නිලධාරී සියලු දෙනාගේ හෙළුව එලියට | ඔත්තු බලන පෙගාසස් මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇතුළේ

colombotoday

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

ආගමික විශ්වාසයක් මත නිරාහාරව සිටි පුද්ගලයින් 47ක් මිය යයි

Admin

ඉන්දියාවේ භූකම්පනයක්

Admin