World

බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි පැනමා පේපර්ස් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවයි

සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි අද (20)දින “පැනමා පේපර්ස්” සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි.

එහි සඳහන්ව තිබුණේ ඇය විසින් තමාට ලැබුණු විදෙස් මුදල් British Virgin Islands හි තිබූ ගිණුමක තැන්පත් කර ඇති බවය.

මේ අතර ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අදාළ බලධාරීන් ට ලබා දී ඇති බවය.

ඉන්දීය “Enforcement Directorate” නිලධාරීන් විසින් විදේශ විනිමය නීති උල්ලංඝනය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

එක් ආසාදිතයෙක් හමුවී නවසීලන්තයම ලොක්ඩවුන්

colombotoday

ඇෆ්ගනිස්තාන හමුදා භටයින් දහස් ගණනක් තජිකිස්තානයට පළායයි

colombotoday

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

Admin

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday