World

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

බලයෙන් පහ කළ අවුන් සාන් සූකී ට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමට මියන්මාර් හමුදා පාලකයින් කටයුතු කර තිබේ.

ඇය විසින් නීතිවිරෝධීව ඩොලර් 600,000ක් සහ රත්‍රන් ලබාගෙන ඇති බවට ඔවුන් චෝදනා කරයි.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමෙන් අනතුරුව හිටපු නායකයින්ට එරෙහිව එල්ල කළ බරපතළම චෝදනාව මෙය වේ.

පසුගිය පෙබරවාරි 01 වැනිදා හමුදා කුමන්ත්‍රණය සිදුවිය.

නමුත් චෝදනා සඳහා මෙතෙක් සාක්ෂි ඉදිරිපත්කර නැත.

Related posts

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday

වසර දෙකකට පසු සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට එන්න අවසර

colombotoday

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

“No Pants Subway Ride” දිනය වෙනුවෙන් අඩ නිරුවතින් දුම්රියෙන් ගමන් කරයි

colombotoday

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin