Colombo Today Local News

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මැයි මසදී මෙරටට

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන පළමු එන්නත් තොගය ලබන මැයි මස 7 වැනිදා මෙරටට ලැබෙනු ඇති බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් දෙලක්ෂ හැටහතර දහසක් ලබන මැයි මස මෙරටට ලැබෙනු ඇති බව ඇය ප්‍රකාශ කළාය.

කොවැක්ස් පහසුකම යටතේ මෙරට ජනගහනයෙන් සියයට විස්සකට (20%) ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට නියමිතය.

Related posts

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට දත් කැඩෙන්න ගහලා… – පියා සහ සීයාත් රෝහලේ

Admin

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක්

colombotoday

Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.

colombotoday